පුවත්පත්වල පළකරන ලද දැන්වීම් වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් නව ලක්‍ෂයක් ලබා නොදී වංචා කරන ලදැයි කියන සිද්ධියේ සැකකරුවා ඇප මත මුදා හරින ලෙස නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු අජිත් එම්. මාසිංහ මහතා නියෝග කෙළේය.
රුපියල් දෙදහස් පන්සියයක මුදල් හා රුපියල් ලක්‍ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත එසේ මුදා හැරුණේ කැලණිය ප්‍රදේශයේ පදිංචි සවුන්දමේල් තනිගරාජ් නමැත්තෙකි.
පුවත්පත් දැන්වීම්වලින් මුදල් ගසා කෑ පුද්ගලයාට ඇප
2013-09-03T11:21:00+05:30
Janith
local|Local news|