-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


තමන් ආණ්ඩුවට එක්වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වයඹ පළාත් සභා අපේක්ෂක දයාසිරි ජයසේකර මහතා විසින් කර ඇති ප‍්‍රකාශයකට විරෝධය පා ගල්ගමුව ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරයෙකු වන කේ. ආඩිඅප්පු මහතා ගල්ගමුව මූලික රෝහල ඉදිරිපිට බස් නැවතුම්පොලේ වහලය මත නැගී උපවාසයක නිරත විය.

තමා කිසිම විටෙක ආණ්ඩුවට එක් නොවන බවත් දයාසිරි ජයසේකර මහතා කල ප‍්‍රකාශ අසත්‍ය බවත් පවසමින් ඔහු එම උපවාසය ආරම්භ කර තිබිනි.

උපවාසය අතරතුරදී අදාල මන්ත‍්‍රීවරයා ක්ලාන්තයක් ඇතිවීම හේතුවෙන් බස් නැවතුම් පොලේ වහලයෙන් බිමට ඇද වැටී ඇති අතර සිද්ධියෙන් තුවාල ලැබු ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරයා මේ වන විට ගල්ගමුව මුලික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටී.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos