-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


1977 දී නිෂ්පාදනය වූ ජේමිස් බොන්ඩ් චිත්‍රපටයට යොදා ගැනීමට නිර්මාණය කෙරෙනු ලැබූ දියයට ගමන් කළහැකි සබ්මැරීන කාරයක් ලක්ෂ 1200කට ආසන්න මුදලකට වෙන්දේසි වුවා.

ලන්ඩනයේ පැවති වෙන්දේසියට සහභාගී කාන්තාවන් දෙදෙනෙක් මේ කාරය මිලට ගැනීමට අන්තිම මොහොතේ දැඩි තරඟකාරීත්වයකින් ලන්සු තැබූ නමුදු දුරකතන ඇමතුමක් දී ඉහලම ලන්සුවක් තැබූ අයෙක්ට අන්තිමේදී මෙම කාරය හිමිවුවා. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos