-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


තම ජීවිතයට යම් අනතුරුක් සිදු වුවහොත් ඊට ටෙලි නාට්‍ය නිලි මේනකා මධුවන්ති සම්පූර්ණයෙන්ම වගකිව යුතු යයි රූපවාහිනියේ විකාශණය වන චායා ටෙලි නාට්‍යයේ චායා චරිතය නිරූපණය කරන මහේෂි මධුසන්ක පවසයි.

අප හා අදහස් පල කරමින් ඇය කියා සිටියේ තමන් ඇයගේ මිතරුවික් ලෙස සඳහන් කිරීම සම්පූණයෙන්ම වැරදි බවත් ඇය හා එක්ව රඟපා ඇත්තේ එක් ටෙලි නාට්‍යයක පමණක් බවත්ය. එක් ටෙලි නාට්‍යයක රඟපෑ පමණින් තම අතීතය දන්නා බවට පුවත් පතකට කර ඇති ප‍්‍රකාශය සම්බන්දයෙන්ද සිය බලවත් නොකැමැත්ත පල කරන ඇය ඊට එරෙහිව ඉදිරියේදී නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බවද කියා සිටියාය.

මේ දක්වා තමන් සියළු ගමන් බිමන් තම මව සමඟ සහභාගී වන බවත් තමන් මෙතෙක් කිසිදු හෝටල් කාමරයට රිංගා නැති බවද කී ඇය අනුන්ගේ පවුල් කඩා දැමූ ඉතිහාසයක් තමන්ට නොවන බවද වැඩි දුරටත් කියා සිටියාය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos