හොදටෝම බීගෙන බස්නැවතුම් පලක විකාර කරමින් සිටි අයෙක් යු ටියුබ් වීඩියෝවක් ආධාරයෙන් කොටු කර ගැනීමට එංගලන්තය පොලිසියට හැකි උනා. සම්පුර්ණ සිද්ධිය පහත පරිදියි. "ෂීන් මාර්ටින්" නමැති 26 හැවිරිදි පුද්ගලයෙක් මීට කලකට පෙර මිතුරෙක් සමග බීමතින් පාරේ ඇවිදිමින් සිටියා. එහිදී Cheshire ප්‍රදේශයේ බස් නැවතුම්පලක වහලය මත නගිනා ෂීන් කලිසමද උනා දමා ඒ මත විකාර නටමින් සිටිනා විට එහි වහලයද කඩන් බිමට වැටෙනවා.
මේ සිදුවීම පටිගත කරනා ෂීන් ගේ මිතුරා එය "Epic Fail!!!Idiot vs Bus Stop" ලෙස නම් කොට යූ ටියුබ් වෙබ් අඩවියට ඇතුලත් කරනා අතර එම වීඩියෝව ලක්ෂ ගණනකගේ අවධානයටද ලක් වෙනවා. අන්තිමේදී එය පොලිසියේ නිරීක්ෂණයට ලක්වන අතර බස් නැවතුම්පලට අලාභහානි කලාට ඔහුට සිදුවන්නේ £560 ක දඩයක් ගෙවීමටයි.