යාපනය කොඩිකාමම් ප‍්‍රදේශයේචී චෙමළ ජාතික සන්ධාන ආධාරකරුවන් සිවු දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
කොටි නායක ප‍්‍රභාරකන් ‘මහාවීර්’ ලෙස සඳහන් කරමින් වීඩු නම් පුවත්පතක් ඔවුන් විසින් ප‍්‍රදේශයේ බෙදාහරිමින් සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
-->