-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඉන්දියාවේ සී. ටී. වී. ආයතනය නිපද වූ බුද්ධ චිත්‍රපටය නේපාලයේ කේබල් රූපවාහිනි මෙහෙයවන්නන් විසින් වාරණයකට ලක්‌ කර ඇත.

මෙයට හේතු වී ඇත්තේ බුදුන්වහන්සේ උපත ලැබුවේ ඉන්දියාවේ යයි එම චිත්‍රපටයේ සඳහන් වීමයි.
බුදුන්වහන්සේ උපත ලැබුවේ නේපාලයේ යයි නේපාල බලධාරීහු පවසයි.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන නළු කබිර් බෙඩී මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක්‌ කරමින් බුදුන් වහන්සේ නේපාලයේ 
ලුම්බිනියේ උපත ලබා ඇති බව පළ කළේය.

ඔහු තවදුරටත් පැවසූවේ එකී චිත්‍රපටයේ බුදුන් වහන්සේ ඉන්දියාවේ උපත ලද බවට සඳහන් වීම ගැන තමන් නේපාලයෙන් සමාව යදින බවයි.

- Divaina

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos