-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මහජනයා වාහනයක් මිලදී ගැනීමේදී වංචාකරුවන්ට හසුවීම වැළැක්වීම සඳහා එම වාහනවල අංකය - චැසි අංක ව්‍යාජ ඒවාද යන්න ගැන පරීක්ෂා කොට නිවැරැදි නව තාක්ෂණික පරීක්ෂණ වාර්තාවක් ලබා දීමේ වැඩපිළිවෙළක් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කොට තිබේ.

රජයේ රස පරීක්ෂක සරත් ගුණතිලක මහතා සඳහන් කෙළේ වාහනයක් මිලදී ගැනීමට පෙර හෝ අදාළ වාහනයේ චැසි නොම්මරය රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙනවිත් රජයේ ගාස්තු ගෙවා එම වාහනය ව්‍යාජ තත්ත්වයේ වාහනයක්ද යන්න පරීක්ෂා කර ඒ පිළිබඳ වාර්තාවක් ලබාගත හැකි බවයි.

නව තාක්ෂණික ක්‍රියා පද්ධතිය මත වාහනයේ චැසි අංකය වෙනස් කර තිබුණහොත් කලින් අංකය පවා මතුකර ගත හැකි බවත් වාහනයේ නිරවුල්තාවට අවශ්‍ය සෑම සාධකයක්ම පරීක්ෂා කරගත හැකි බවත් රජයේ රස පරීක්ෂකවරයා 'මව්බිම'ට පැවැසීය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos