-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ප්‍රවෘත්ති ප්‍රකාශය අතරතුර වැඩිහිටියන්ට පමණක් සුදුසු චිත්‍රපටයක රූපරාමු විකාශනය වීම නිසා ග්‍රීක රජයට අයත් රූපවාහිනි නාළිකාවකට වැඩ වැරැදුණේය.

ප්‍රවෘත්ති විකාශනය අතරතුර නිවේදකයාට පිටුපසින් සවිකර තිබූ රූපවාහිනී තිර මත දර්ශනය වුයේ ප්‍රවෘත්ති වලට අදාළ වීඩියෝ නොව වැඩිහිටියන්ට පමණක් සුදුසු චිත්‍රපටියකි.මේ බැව් නොදත් නිවේදකයාද සුපුරුදු පරිදි වැඩසටහන මෙහෙයවා තිබේ.සජීව වැඩසටහනක් බැවින් නිෂ්පාදකයන්ටත් කළ හැකි දෙයක් නොවීය.

ප්‍රවෘත්ති වැඩසටහන දහස් ගණනක් ග්‍රීක වැසියන් විසින් නරඹා ඇති අතර ඔවුන්ගේන් ලැඛෙන පැමිණිලි වලින් මේ දිනවල රූපවාහිනී නාළිකාවේ ප්‍රධානීන්ට නිදහසක් නොමැති බව සදහන්ය.

නාළිකාවක විකාශය කිරීමට නියමිතව තිබූ චිත්‍රපටිය වැරදීමකින් ප්‍රවෘත්ති විකාශයට එක් කළ බව හෙළි විය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos