දෙමළ ජනතාවගේ සිහිනය වූ දෙමළ ඊළාම් සංකල්පය ක්‍රියාවට නැංවීමට පාකිස්තානය, පලස්තීනය මෙන් ශ්‍රී ලංකාවද වෙන් කර ගැනිමට කටයුතු කිරීමෙන් හැකිවනු ඇතැයි ඉන්දියාවේ ප්‍රබල අමාත්‍යවරයකු වන නාච්චි අප්පන් ප්‍රකාශ කර ඇත.
චෙන්නායි ගුවන් තොටුපොළේදී මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේදී ඔහු වැඩුදරටත් පවසා ඇත්තේ දෙමළ ජාතීන්ගේ නිජබිමක් වූ ශ්‍රී ලංකාව අත්පත් කර ගැනීමට ඉන්දියාව කටයුතු කළ යුතු බවයි.