-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අ.පො.ස. උසස් පෙළ විභාගය ලියා පියා සමඟ නිවෙස බලා යමින් සිටි පාසල් සිසුවියකගේ ආදරය බලෙන් ලබාගැනීමට පැමිණ එය අහිමිවීම නිසා ඇයට තර්ජනය කර ඇතැයි කියන තරුණයන් පස්දෙනකු මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පොලිසිය පැවැසුවේ එම තරුණයන්ගෙන් එක් අයකු ඇගේ ආදරය පතා ඇති නමුදු ඇයට වෙනත් පෙම්වතකු සිටින බව දැන්වීමෙන් පසු එම තරුණයා තවත් තරුණයන් පස්දෙනකු සමඟ මෝටර් රථයකින් පැමිණ මෙම සිසුවියට තර්ජනය කර ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී ඇති බවයි.

එම සිද්ධිය මහරගම ගුරු විද්‍යාලය අසලදී සිදුවී ඇති බවද පොලිසියට පැමිණිලි ලැබී ඇත. ඒ සම්බන්ධයෙන් සැකපිට පොලිස් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් පස් දෙනා පොලිස් ඇප මත මුදා හැර තිබේ. මහගරම පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week