-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ශී‍‍‍්‍ර ලංකා රූ රැජින (2006) සහ ජනපි‍‍‍්‍රය බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් මෙරට චිත්‍රපටයකට දායකවී ඇතැයි වාර්තා වේ.

මෙම සිනමා පටය සිය අනියම් බිරිය හා දියණිය මරා දැමූ  මැතිවු පීරිස් පියනමගේ කතාව ඇසුරින් ගොඩනගන ලද්දකි.
ජැකලින් මෙහි පියනමගේ අනියම් බිරියගේ චරිතයට පණ පොවනු ලබයි.
ජත්‍යන්තර නිර්මාණ රැසක් අධ්‍යක්ෂණය කළ චනද්‍රන් රත්නම් මේ සිනමා පටයේද අධ්‍යක්ෂවරයා වේ.
මේ සිනමා පටය හොලිවුඩය ඉලක්කකර තනන්නක් බවද එහි අධ්‍යක්ෂ  චනද්‍රන් රත්නම් පවසන අතර, එය හොලිවුඩ්, ඕස්ට්‍රේලියානු හා ශ්‍රි ලංකා එකතුවකගේ නිෂ්පාදනයක් බවද ඔහු හෙළිකර තිබේ.
ජැකලින් ගැනද අදහස් දක්වන අධ්‍යක්ෂ  චනද්‍රන් රත්නම් ඇය සුපිරි ගණයේ නිළියක් බවද පැවසීය.
ඇය සිය චරිතය බද්ධව කටයුතු කරන නිළියක් බවත්, ඇයට මේ චරිතය හරහා ජාත්‍යන්තර නිළියක් ලෙස ඉස්මතුවන්නට අවස්ථාව උදාවනු ඇතැයිද ඔහු කීය.
මේ චිත්‍රපටය ලබන වසරේ මුලදී මුදා හැරීමට නියමිතය

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos