ශ‍්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණෙන තම පුරවැසියන්ට සංචාරක අවදානමක් නවසීලන්තය සහ ඕස්ටේ‍්‍රලියානු රජය පනවා තිබෙනවා. මීට පෙර බි‍්‍රතාන්‍ය සහ ඇමරිකාව ද මෙවැනි සංචාරක අවදානමක් පැන වූ අතර, එය ලිහිල් කරන ලෙස විදේශ අමාත්‍යාංශය බි‍්‍රතාන්‍ය රජයෙන් ඉල්ලීමක් ද සිදුකළා. නවසීලන්ත රජය කර ඇති සංචාරක අවදානම් නිවේදනයේ සඳහන් වන්නේ මෙරට තුළ නොසන්සුන්කාරි තත්ත්වයක් පවතින බවත්, උතුරේ බිම්බෝම්බ සම්පූර්ණයෙන් ඉවත් කර නොමැති බවයි. ඒ අනුව, ශ‍්‍රී ලංකාවේ සංචාරයේ යෙදීමේදී ප‍්‍රවේශම් වන ලෙස ද එම නිවේදනයේ තවදුරටත් සඳහන්.
Lanka Gossip Girl News Powered by Gossip Lanka Media