-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කොළඹ හිල්ටන් හෝටලයේදී ඊයේ (08) රාත්‍රී උත්සවාකාරයෙන් පැවැත්වූ 'සියත-ලක්ස් මිස් ශ්‍රී ලංකා -2013' තරගාවලියේ අවසන් තරගයෙන් ජයග‍්‍රහණය කිරීමට ඉරේෂා අසන්කි මෙනවිය සමත්වුවාය.


ඒ අනුව මේ වසර අගදී පැවැත්වෙන මිස් වර්ල්ඩ් තරගාවලිය සඳහා ලංකාව නියෝජනය කරනු ඇත්තේ ඉරේෂාය.
රත්මලානේ පදිංචිකාරියක වන ඉරේෂා කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති අතර, මේවනවිට නිරූපිකාවක ලෙස කටයුතු කරන්නීය
ඊයේ පැවති අවසන් තරඟයෙදී දෙවැනි ස්ථානය නදීකා සිල්වාටත් තෙවැනි තැන ශැරොන්ටත් හිමිවිය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos