-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කායවර්ධන මධ්‍යස්ථානවලට යන ඇතැම් පිරිමින් වදභාවයට පත්වීමේ අවදානමක් මතුවඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අගවයි.
ඇතැම් කායවර්ධන මධ්‍යස්ථානවලදී කාන්තා හෝමෝනයක් වන ඊස්ටජන් හෝමෝනය අන්තර්ගත කළ ආහාර ලබාදීම නිසා මෙවැනි තත්වයක් ඇතිව තිබෙන බව මේ වන විට කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
මෙම ආහාර පාන අතර චොක්ලට් මිශ‍්‍රකළ පිටිවර්ග විශේෂ බවත් එ්වා පානය කිරීමෙන් අනතුරුව පිරිමින් කාන්තා ගති ලක්ෂණ මතුවන බවත් ශුක‍්‍රාණු නිපදවීමට නොහැකි තත්වයක් මතුවන බවත් මේ නිසා දරුඵල අහිමිවන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි. මේ වන විට තරුණයින් හා පාසල් යන වයසේ පසුවන පිරිමි දරුවන් විශාල පිරිසක් මේ ගැටලූවට ගොදුරුවෙමින් සිටී.
මෙවැනි කිරිපිටි කිලෝ දෙකේ ටින් එකක් රුපියල් හයදහසක් වැනි අධික මිලකට අලෙවි වන බවත් ආහාර බලධරයාගෙන් අවසර නොගෙන මෙම පිටි අළෙවි කරන බවත් අමාත්‍යාංශය කියයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos