-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ප‍්‍රංශ සමාගමක (Le Slip Francais) නිෂාපාදනයක් ලෙස දහදිය දමන විට සුවඳක් නිකුත් වන ලෙස සකස් කළ පිරිමි යට ඇඳුමක් මෙය පසුගිය මැයි මාසයේදී වෙළඳ පොළට හඳුන්වා දී ඇත. මේ වන විට ඒ ජනප්‍රිය වෙමින් තිබේ.
බොක්සර් කලිසම් වර්ග දෙකක් හා වර්ණ කිහිපයකින් ලෙස ඉදිරිපත් කර ඇති මේවා ඩොලර් 45 කට සහ ඩොලර් 51කට මිලකර තිබේ.
පිරිසිදු අවස්ථාවේ කිසිදු ගඳක් සුවඳක් හමන්නේ නැතත් දහදිය වැදී තෙත් වන විට ඉන් මිහිරි සුවඳක් වහනය වීම මෙහි ඇති විශේෂත්වයයි.
’ද ඉන්ඩොමිටබල්’ (The Indomitable)නමැති මේ පිරිමි යට ඇඳුම වාර 30ක් පමණ සෝදා හැරියත් ඉහත ලක්ෂණය වියැකී යන්නේ නැතැයි නිෂ්පාදකයෝ කියති.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos