-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පසුගියදා අවසන් වූ ශූරයන්ගේ කුසලාන තරඟාවලියේදී ලන්ඩනයේ  ඕවල් ක‍්‍රීඩාංගණයෙන් පිටත විරෝධතාවක නිරත වූ කොටි හිතවාදීන්ට සිංහල ක‍්‍රීඩා ලෝලීන් කළ පහරදීම වැනි දෙයක් නැවත සිදුවුවහොත් ලෝකයේ සිටින සියලූම දෙමළ ජාතිකයන් එක්ව නැගී සිටින බව ප‍්‍රංශයේ දෙමළ සම්බන්ධීකරණ කමිටුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඕවල් පිටියේදී සිදුවූ සිද්ධීයෙන් සිංහල ජාතිකයන්ගේ කුරිරු මුහුණුවර නැවත වරක් ලොවට ප‍්‍රදර්ශනය කර ඇති බවත් කාලයේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන නිහඬතාවකින් සිටි දෙමළ ජනතාව, සිංහල ජාතිකයන්ගේ මේ සරදම් කිරීමෙන් නැවත වරක් අවදි වී ඇති බව පවසන එම නිවේදනයේ සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ප‍්‍රතික්ෂේප කරන ලෙසට ඉල්ලමින් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව වෙත සිදුකරමින් සිටින ජාති ඝාතකයන්ට එරෙහි අන්තර්ජාතික ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ඉල්ලමිනුත්, ලන්ඩනයේ ජීවත්වන ඊළාම් දෙමළ ජනතාව විසින් 2013.06.17 වැනි දින ලන්ඩන්  ඕවල් ක‍්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා  ඕස්ටේ‍්‍රලියා ක‍්‍රිකට් තරගය අවස්ථාවේදී එම ක‍්‍රීඩාංගණය ඉදිරිපිටදී පැවැත්වූ අවිහිංසාවාදීව විරෝධතාවකට තරගය නැරැුඹීමට පැමිණි සිංහල ජාතිකයන් විරෝධතාවයේ විසින් පහර දෙනු ලැබූ බවත් එහි වැඩි දුරටත් දැක්වේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week