-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මහනුවර දකුණ ඩිපෝවට අයත් මර්සිඩීස් බෙන්ස් OP 312 බස් රථයකි. මෙම බස් රථ ලංකා ගමනාගමන මණ්ඩලය පිහිටුවීමට සමගාමීව (1958 දී) ලංගම රථ ඇණිය හා එකතු වී ඇත. මුල් බඳ (body) ස්විස්ටර්ලන්තයෙදී නිෂ්පාදිතය.

ජනපති පදවිප්‍රාප්තිය නිමිති කොට ගෙන මහනුවර දකුණ ඩිපෝ සේවක පිරිස විසින් පුර්ණ අලුත්වැඩියාවක් සිදුකර මෙලෙස නැවත ධාවනයට එකතු කොට තිබේ. මෙවන් වටිනා බස් රථ මෙලෙස සංරක්ෂණය කිරීම සැබවින්ම පැසසිය යුතු කරුණකි. ඡායාරූප ලබාගත්තේ ජනපති පදවිප්‍රාප්තිය නිමිති කොටගෙන කතරගම කිරිවෙහෙර අසල පැවතුනු පහන් පුජා පිංකම අවස්ථාවේදීය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos