-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

වෙසක් සතිය නිමිත්තෙන් පල්ලෙවෙල රජයේ බෙහෙත් ශාලාවේ (දිස්පැන්සරියේ) වෛද්‍ය සායනයට සහභාගි වූ ගැබිණි මාතාවන්ට දහවල් කැම වේලක් ලබා දිම ඊයේ (21) පල්ලෙවෙල පොලිස් ස්ථාන භුමියේදි සිදු කෙරිණ. පල්ලෙවෙල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක දිල්රුක් පෙරේරා මහතා ඇතුළු පොලිස් නිලධාරින් සහ පල්ලෙවෙල එක්සත් වෙළෙඳ සංමය මගින් සංවිධානය කොට තිබිණ.
මෙම අවස්ථාවට ආරාධිතයා ලෙස අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරි ජයන්ත පුෂ්ප කුමාර සහ මිරිගම ප‍්‍රාදේශිය සභා මන්ත‍්‍රිවරුන් වන ගාමිණි තෙන්නකෝන්,
 අනිල් සම්පත්,


අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරි ජයන්ත පුෂ්ප කුමාර මහතා විසින් ගැබිණි මාතාවන්ට වියලි ආහාර මලු බෙදා දුන් අයුරු.
හා ප‍්‍රදිප් කුමාර යන මහත්වරුන් සහභාගි විය.සිංහල මුස්ලිම් ජාති භේදයකින් තොරව වෛද්‍ය සායනයට සහභාගි වු ගැබිණි මාතාවන් සියයකට ආසන්න පිරිසකට මෙම පුණ්‍ය කටයුත්තට සහභාගිවිමට අවස්ථාව උදාවිය. මෙහිදි සිංහල මුස්ලම් ජාතික සුහදත්වයට ආදර්ශයක් වෙමින් 
ශ‍්‍රි ලංකා ජමාත් ඉස්ලාම් කල්එළිය කවය” යන සංමය මගින් දිවා ආහාරය සඳහා සහභාගිවු ගැබිණි මාතාවන්ට වියලි ආහාර මල්ලක් බෙදා දීමට ද කටයුතු සිදු කර තිබිණි.


Photo- Lakbima

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos