-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පේරාදෙණිය ප‍්‍රදේශයේ පාසල් සිසුවියන් දෙදෙනකු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසීම සඳහා දෙමාපියන්ටත් නොකියා කොළඹ එමින් සිටියදී කුරුණෑගල පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

පේරාදෙණිය ගන්නොරුව ප‍්‍රදේශයේ විද්‍යාලයක 10 වැනි ශ්‍රේණියේ සිසුවියන් තිදෙනකු මෙලෙස පාසල් නිල ඇඳුමින්ම පාසල නිම වී කොළඹට ඒම සඳහා පැමිණ තිබේ.

මොවුන් තිදෙනාගෙන් දෙදෙනකු කුරුණෑගල දක්වා පැමිණ ඇති අතර එක් සිසුවියක් නැවත පිටත්වී නුවර බලා ගොස් තිබේ. මොවුන් 21 වැනි දා දහවල් සිට අතුරුදන් වී ඇති නිසා ඔවුන්ගේ දෙමාපියන් මේ පිළිබඳ පේරාදෙණිය පොලිසියට දන්වා තිබේ.

කුරුණෑගල බස් නැවතුම්පොළේ රාත‍්‍රී 10.00ට පමණ සිටිය දී සිසුවියන් දෙදෙනකු අත් අඩංගුවට ගැනීමට පොලිසිස්යට හැකි වී තිබේ. එවිට එම සිසුවියන් පවසා ඇත්තේ තමන් ජනාධිපතිවරයා බැලීම සඳහා කොළඹ යන බවය. අනෙක් සිසුවිය ද 22 වැනිදා මහනුවර දී අත අඩංගුවට ගත් සිසුවියන් තිදෙනා දමාපියන්ට මේ වන විට භාර දී තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos