-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

නැනෝ තාක්ෂණය භාවිතයෙන් නිපදවා ඇත...

තත්පර 20 කින් ජංගම දුරකථන බැටරියක් ආරෝපණය කළ හැකි උපකරණයක් නිපදවීමට ඇමරිකා සිසුවියක් සමත්ව සිටින්නීය. නමින් ඒෂා ක්හාරේ නම් වන මේ සිසුවිය දහඅට හැවිරිදිය.පදිංචිව සිටින්නේ ඇමරිකාවේ කැලිෆෝර්නියා ප‍්‍රාන්තයේය.

විදුලි ආරෝපණ තාවකාලිකව ගබඩා කර තබාගන්නා ඉලෙක්ට්‍රෝනික උපාංගයක් වන ධාරිත‍්‍රකයක් ආධාරයෙන් ඇය මේ උපකරණය නිපදවා ඇත.මේ ධාරිත‍්‍රකයද ඇය විසින්ම නිපදවූවකි.

නැනෝ තාක්ෂණය භාවිතයෙන් නිපදවා ඇති මේ ධාරිත‍්‍රකයේ සාමාන්‍ය ධාරිත‍්‍රකයකට වඩා වැඩි කාලයක් ආරෝපණ දරා සිටීමේ හැකියාව ඇති බව සදහන්ය.තවද එය ප‍්‍රමාණයෙනුත් ඉතා කුඩාය.

විශේෂ කරුණක් වන්නේ ලොව ප‍්‍රකට ඉලෙක්ට්‍රෝනික උපාංග නිපදවන සමාගම් කිසිවක් තවමත් මේ ආකාරයේ ධාරිත‍්‍රකයක් නිපදවීමට අසමත්ව තිබීමයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos