-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


තම වෙළෙඳසලට පැමිණි පහළොස් හැවිරිදි දැරියක් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හුලංදාව දකුණු ප්‍රදේශයේ හැට අටහැවිරිදි විවාහක ව්‍යාපාරිකයකු මොනරාගල පොලිසිය මඟින් පෙරේදා (20දා) අත්අඩංගුවට ගෙන තිබේ.

වෙළෙඳසලට පැමිණි මෙම දැරියට කලක සිට විවිධ උපකාර හා පරිත්‍යාගයන් කොට ඇය රවටා ගෙන දූෂණය කැර ඇතැයි පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.
අතවරයට ලක්වූ දැරිය මොනරාගල මහ රෝහලට ඇතුළත් කැර තිබෙන අතර සැකකරු ඊයේ (21දා) මොනරාගල මහෙස්ත්‍රත් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos