සෞදි මාධ්‍ය වාර්තා කළේ, ඇය මිය යන විට 100 වන වියේ පසුවූ බව ය.
ඇය වසර 50ක් සෞදියේ ජෙඩා නගරයේ වීදිවල සිඟමන් යැද ඇත.
මිය ගිය පසු කළ පරීක්ෂණයකට අනුව ඇය සතුව රියාල් මිලියන 3ක් (අමෙරිකානු ඩොලර් 799935), ජෙඩා නගරයේ ගොඩනැගිලි 4ක් සහ අමෙරිකානු ඩොලර් 266645ක් වටිනා රන් පවුම් සහ ආභරණ පැවති බව අනාවරණය වී තිබේ.