-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළත් කරන ලද පාසල් සිසුවෙකුට රුපියල් පන් ලක්‍ෂයකට අධික වූ රෝහල් බිල ගෙවන තෙක් මළ සිරුර ලබා නොදීමේ පුවතක් වාර්තා වෙයි.
මහරගම ජනාධිපති විද්‍යාලයේ ඉගෙනුම ලැබී කවීශ  ඕෂධ වික‍්‍රමරත්න සිසුවා නම් සිසුවා මෙසේ මිය ගොස් ඇති අතර පසුව පාසල් අරමුදලින් සහ අසල්වැසි හිත මිතුරන්ගෙන් රුපියල් ලක්ෂයක මුදලක් පමණක් එකතු කර ගැනීමට එම දෙමාපියන්ට හැකි වී ඇත. කෙසේ වෙතත් එම මුදලින් බිල ගෙවා මළ සිරුර ලබා ගැනීමට ප‍්‍රමාණවත් නොවීමෙන් එම දෙමාපියන් පත්ව ඇත්තේ මහත් අසීරුතාවයකටය.
අවසානයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා ඊට මැදිහත් වී රෝහල් කළමණාකරණය සමඟ සාකච්ඡ කර රුපියල් හාර ලක්ෂ හැත්තෑ අට දහසක මුදලින් එක් ලක්ෂ විසි පන් දහසක් පමණක් ගෙවා මළ සිරුර ලබා ගැනීමට කටයුතු කර ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos