-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ලොව සාගිනි නිවීමේ මෙහෙයුමේදී ආහාරයට සුදුසු කෘමීන් ගේ වැදගත් කාර්යභාරය එක්සත් ජාතීන්ගේ නව වාර්තාවකින් පෙන්වා දී තිබේ.
ලොව පුරා කෝටි දෙසියයක ජනතාව දැනටමත් තම ආහාර අවශ්‍යතාවන්හි අඩු පාඩු සපුරාගැනීම සඳහා කුරුමිණියන්, කුහුඹින් මෙන්ම පළඟටියන් යොදාගන්නා බවයි ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය ප්‍රකාශ කරන්නේ.
කර්මාන්ත මට්ටමේ විශාල කෘමි ගොවිපළ ඉදිකිරීම මගින් ඉදිරි ආහාර අවශ්‍යතා වනට පිලියම් ලබා ගත හැකි බවද වාර්තාව පවසයි.
ඉතා පෝෂ්‍යදායී ආහාරයක් වන කෘමීන් ඉතා කෙටි කාලයක් තුළ හැදී වැඩීම වාසිදායක වන අතර, මත්ස්‍ය ආහාර සහ මසට ඇති කරන සතුන්ගේ ආහාර වශයෙන් කෘමීන් යොදාගත හැකි බවද වාර්තාව සඳහන් කරනවා. විශේෂයෙන් බටහිර රටවල ජනතාව අතර කෘමී පරිභෝජනය සඳහා ඇති පිළිකුල කෘමි අනුභවය ව්‍යාප්ත කරවීමට පවතින ප්‍රධාන බාධාව බවද එක්සත් ජාතීන් පවසයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos