-->
මත්තල ගුවන්තොටුපළේ කාර්ය සාධනය පිළිබඳ සොයා බැලීම සඳහා කමිටුවක් පත් කර තිබේ.
ගුවන්තොටුපළේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතුවලදී ප්‍රමුඛතාව ලබාදිය යුතු ක්ෂේත්‍රයන් පිළිබඳ අවධානය යොමුකිරීම කමිටුවට පැවරෙන බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා පවසයි.