-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

May 15


ලක්‍ෂ්මී ජයකොඩි

මේ වසරට අදාළ බස් ගාස්තුව වැඩිවීම ලබා ගැනීම සඳහාත් වැඩි කළ විදුලි ගාස්තු වහාම අහෝසි කරන ලෙසට රජයට බල කරමිනුත් සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනය මේ මස 20 වැනිදා දීපව්‍යාප්ත අඛණ්ඩ වර්ජනයකට එළැඹීමට තීරණය කොට තිබේ.

මේ වසරට අදාළ බස් ගාස්තු වැඩිවීම ඉකුත් පෙබරවාරි මස 14 වැනිදා ලැබීමට නියමිතව තිබුණත් මේ වනතෙක් අදාළ ගාස්තු වැඩිවීම නොලැබීම හමුවේ සමස්ත බස්හිමියන් මහත් අසීරුතාවට මුහුණදී සිටින බව සමස්ත ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා ඊයේ (14දා)
කොළඹදී පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.

මෙම වර්ජනයට දකුණු පළාත් වයඹ, නැඟෙනහිර පළාත් පෞද්ගලික බස්හිමියන්ගේ සංගම්ද සමස්ත ලංකා පාසල්
ළමයින් ප්‍රවාහන සංගමයද සිය සහයෝගය ඉදිරි දින කිහිපය ඇතුළත දැනුම්දෙන බවට ප්‍රකාශ කර ඇතැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කෙළේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos