-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කාන්තාවන් දෙදෙනෙකු එක් වී, කාන්තාවක් අඩ නිරුවත් කර පහර දීලා – (VIDEO)

කාන්තාවන් දෙදෙනෙක් එක් වී තවත් කාන්තාවක් අඩ නිරුවත් කර පහර දෙන වීඩියෝ පටයක් මේ දිනවල අන්තර්ජාලය පුරා සැරිසරනවා.


මේ සිදුවීම වාර්තා වන්නේ පෙනිසියුලාවෙන්.

අන්තර්ජාල වාර්තා සඳහන් කරන අන්දමට මෙම වීඩියෝ පටයේ පහර කෑමට ලක්වන කාන්තාව, මෙම කාන්තාවට පහර දෙන කාන්තාවන් දෙදෙනාගේ ස්වාමි පුරුෂයන් සමගින් යහන් ගත වී ඇත.

මෙම හේතුව නිසාවෙන් කෝපාවිශ්ඨ වූ ඔවුන්ගේ බිරින්ඳෑවරු දෙදෙනා මෙම කාන්තාවට පරුෂ වචනයෙන් බැණ විදිමින්, අඩ නිරුවත් කරමින් මෙසේ පහර දී තිබෙනවා.

පහරදීමෙන් අනතුරුව අඩ නිරුවතින් සිටි මැයව කොණ්ඩයෙන් අල්ලාගෙන පාර දිගේ ඇදගෙන යාමට මෙම බිරින්ඳෑවරුන් දෙදෙනා කටයුතු කර තිබෙනවා.

නමුත් පොළිසිය හෝ සිද්ධිය වන අවස්ථාවේ ඒ අසළ සිටි කිසිවෙක් පහර කෑමට ලක්වූ කාන්තාව බේරා ගැනීමට පැමිණ නැති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

එම වීඩියෝව පහතින් නරඹන්න.


Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week