ජනප්‍රිය නිළි මේනකා මධුවන්තිගේ නිවසට මහ රෑ නිළියන් තිදෙනෙකු කඩා වැදී තිබේ.
මෙසේ කඩා වැදී ඇත්තේ රුවංගි රත්නායක, ශ්‍රීමාලි ෆොන්සේකා හා නෙතූ ප්‍රියංගිකා යන නිළියෝ වෙති.
මොවුන් පැමිණ ඇත්තේ කේක් ගෙඩියකින්ද දන්නද්ධවය.
ඔවුන් එසේ පැමිණ ඇත්තේ මේනකාගේ උපන්දිනය සැමරීමටය.
වයසටයාම සැමරීමට උත්සව අවශ්‍ය නැතැයි කියන මේනකා ඇගේ 21 වැනි උපන්දිනයෙන් පසුව උපන්දින සාද පවත්වා නැති බවද පැවසේ.