-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


බොරු වාර්තා දුන් රසායනාගාරයට වැඩ වරදී

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට වන්දි ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඒකමතිකව තීරණය කර ඇතැයි වාර්තා වනවා. ඒ සාවද්‍ය වාර්තා පදනම් කරගෙන තහනම් උත්තේජක ලබාගැනීමේ චෝදනාව මත කුසල්ට පනවා තිබූ තරග තහනම ඉවත් කිරීමෙන් අනතුරුවය.


එඩින්බරෝ නුවර පෙරේදා (02) පැවැති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික හමුවේදී, එහි සාමාජිකයන්ගේ ඒකඡන්දයෙන් කුසල් ජනිත්ට වන්දි ගෙවීම සම්බන්ධ යෝජනාව සම්මත වී ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නීති කටයුතු සඳහා වැය කළ පවුම් ලක්‍ෂ 05ක මුදලක් (රු.කෝටි 10කට ආසන්න) හානිපූරණ වන්දි වශයෙන් ගෙවීමට අයි.සී.සී. යට සිදු වනවා.

එමෙන්ම සාවද්‍ය පරීක්‍ෂණ වාර්තා ලබාදුන් කටාරයේ පරීක්‍ෂණාගාරයද ඉවත් කර තහනම් කිරීමට අයි.සී.සී ය තීරණයකර තිබෙනවා.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week