-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

යෙසෙනිකා කියන්නේ අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ මෙක්සිකෝවේ බන්ධනාගාරයක දඬුවම් විදින කාන්තාවක්. ඇය කළ වරද සිය සැමියාව ඝාතනය කිරීමට තැත් කිරීම.

සැමියාගේ වදහිංසනයන් ඉවසා ගන්න බැරි තැන ඔහුට පිහි පහරක් එල්ල කළ බවයි ඇය කියන්නේ. උසාවියේදී වෛද්‍ය වාර්තා වලින් ඔප්පු වුණේ ඇයට කිසිඳු බාහිර තුවාලයක් හෝ අභ්‍යන්තර තුවාලයක් සිදු නොවූ බවයි. මේ නිසා ඇයට හිරේ යන්න වුණා.


හැබැයි යෙසෙනිකා කියන්නේ වෛද්‍යවාර්තා වංචාවක් කියලා. ඒ වගේම හිරගෙදරදී ඇයව ප්‍රශ්න කිරීම්වලට රැගෙන ගොස් වදහිංසා සිදු කරලා වගේම ඇයට බරපතල ලිංගික හිංසනයක් සිදු කරලා. ඇයව දුෂානයත් කරලා.

ඒ වෙනුවෙනුත් ඇය හඬ නගලා. නමුත් ඒකත් බොරුවක් වෙලා. ඇයට සාධාරණය ඉෂ්ට කරන්න කවුරුත් නෑ. වැරදි කළේ කවුරුවත් දඬුවම් විදින්නේ කවුරුවත්….මේක තමා මෙක්සිකෝවේ යුක්තිය..

හැබැයි ඇය වෙච්ච සියල්ල බියක් නැතිව ලෝකෙටම කියනවා..

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week