ෆේස් බුක් ඔස්සේ හඳුනාගෙන වසර හයක පමණ කාලයක් බැංකු නිළධාරිණියක් හා ආදර සම්බන්ධතාවයක් පැවැත් වූ මාතලේ ප‍්‍රදේශයේ ව්‍යාපාරික තරුණයකු එය බිඳී ගියේ යයි සිත් තැවුලට පත්ව ඇගේ නිවසටම පැමිණ විෂ පානය කර දිවි නසා ගෙන තිබේ.
එම තරුණයා පසුගිය අගෝස්තු මස 29 වන දින තරුණියගේ නිවසට පැමිණ එම නිවසේ නාන කාමරය තුළ දී වස පානය කිරීමෙන් බරපතළ ලෙස රෝගාතුර වී දින 19 ක කාලයක් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලැබීය.