-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඉදිරියේදී සාම්පූර් බලාගාරය ඉදි කිරීමත් සමඟ විදුලිය ගාස්තු තව දුරටත් අඩු කරන බව ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
විදුලිය ඒකකයක් සඳහා වැය වන මුදල නොරොච්චෝලේ බලාගාරයේ තුන් වන අදියර විවෘත කිරීමත් සමඟ රුපියල් 8.25 දක්වා අඩු වී ඇතැයිද පවසන ඔහු මේ නිසා දැනට වැඩි මිලට විදුලිය ගැනීමේ ගිවිසුම් කිසිවක් දීර්ඝ නොකරන බව ද  සඳහන් කරයි.
කෙසේ වෙතත් ඒකකයක් රුපියල් 42 සිට 60 දක්වා මිල ගණන් වලට මිල දී ගැනීමේ අවුරුදු 25 ක ගිවිසුම් තිබෙන බවත් කාලය සම්පූර්ණ වූ පසුව එම ගිවිසුම් කාලය දීර්ඝ නොකරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week