-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් 225 න් 94 දෙනෙකුම සාමාන්‍ය පෙල විභාගය අසමත් සහ උසස් පෙල විභාගය 142 ක් අසමත් යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරණ මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ මාතර සමාධි ප‍්‍රජා සංවර්ධන පදනමේ පරිගණක, දමිළ, ඉංග‍්‍රීසි, ඉලෙක්ට්‍රොනික් හා ස්ක‍්‍රීන් ප‍්‍රින්ටින් පාඨමාලා සඳහා නවක සිසුන් බඳවා ගැනීමේ සමාරම්භක උත්සවය අමතමිනි.
මන්ත‍්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද කීය.
‘වර්තමානයේ අපේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත‍්‍රීවරු 225 න් 94 කට  ඕ ලෙවල් වත් නෑ. ඒ කියන්නේ  ඕ ලෙවල් විභාගය ෆේල්. 142 ක් ඒ ලෙවල් ෆේල්.  ඕ ලෙවල්, ඒ ලෙවල් බුද්ධිය මනින මිම්මක් නොවෙන්නට පුළුවන්. නමුත් මේක තමයි ඇත්ත. මේ අය තමයි අපේ රටේ උත්තරීතරම Buddhika_pathiraආයතනය වුණ පාර්ලිමේන්තුවේ දී රටේ ජනතාවගේ වර්තමානය වගේම අනාගතය වෙනුවෙන් තීන්දු තීරණ ගන්නේ. නීති රීති සම්පාදනය කරන්නේ.
අද වන විට ලෝකයේ ප‍්‍රධාන සන්නිවේදන මාධ්‍යයක් බවට පත් වෙලා තියෙන්නේ ෆේස් බුක්. ඒ ෆේස් බුක් එකේ පොලිටිකල් වීව්ස් වලට ගිහිල්ල ලංකාවේ දේශපාලනඥයා ගැන දාලා තියෙන අදහස් ටිකම ඇති ලංකාවේ දේශපාලකයා ගැන ජනතාවගේ මිම්ම තේරුම් ගන්න’

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week