-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


පසුගියදා වාරියපොල නගරයේ බස් නැවතුමේදී තරුණයකුට ප්‍රසිද්ධියේ පහර දුන් තරුණිය සම්බන්ධයෙන් විමර්ශණයක් සිදු විය යුතු බව අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය පවසයි.
එම සංවිධානයේ සභාපතිනි සමන්මලී ගුණසිංහ මහත්මිය පවසන්නේ පුද්ගලයකුට තමන්ගෙ බලය අයුතු ලෙස භාවිතා කර තරුණිය පහර දුන්නා නම් එය අනුමත නොකරන බවයි.
සිද්දිය සම්බන්ධයෙන් අදහස් පල කරන වාරියපොල ප්‍රාදේශිය සභාවේ සභාපති ආනන්ද ජයලත් මහතා පවසන්නේ සම්බන්ධයෙන් තමන්ද පෞද්ගලිකව සොයා බලන බවත් තමන් මෙම සිදුවීම වූ දිනයේ වාරියපොල නොසිටි බවත්ය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos