-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

සාමාජිකයන් දෙලක්ෂ පනස් දහස ඉක්මවා තිබූ "සිංහල බුඩිස්ට්" නම් ෆේස්බුක් පිටුව සංවිධානාත්මකව සිදුකරන ලද දැනුම් දීමක් මගින් ෆේස්බුක් තුලින් ඉවත්කොට ඇත. "ජායාරූප හිංසනය" යටතේ එකවර විශාල පිරිසක් මෙම ෆේස්බුක් පිටුව ඉවත් කිරීමට ඒවා තිබු ඉල්ලෙම් සලකා ෆේස්බුක් විසින් එම ෆේස්බුක් පිටුව ඉවත්කොට ඇත. මේ අතර බොදු බල සේනාවේ ෆේස්බුක් ගිණුමද අත්හිටුවා තිබේ මේ අතර ගලගොඩඅත්තේ ඥාණසාර හිමිගේ ෆේස්බුක් ගිණුම සහ බොදු බල සේනා ෆේස්බුක් ගිණුමද අද වනවිට අත්හිටුවා ඇති අතර ජාතිවාදය අවුලවන බවට ලැබී ඇති පැමිණිළි මෙම අත්හිටුවීමට හේතුවී ඇති බව වාර්තාවේ. 

මේ අතර මේ දිනවල බුදු දහමට නිගරු කරමින් මේ දිනවල ක්‍රියාත්මක වන "බුදුන්ගේ අම්මට එන්න කියාපිය" හා "බුදු හාමුදුරුවෝ" නම් බෞද්ධ විරෝධී ෆේස්බුක් පිටු ෆේස්බුක් තුලින් ඉවත් කිරීමට තවමත් නොහැකි වී ඇත. එම පිටුව නිවැරදි ආකාරයෙන් විශාල පිරිසක් මගින් Report නොකළ හෙයින් තවමත් එය ෆේස්බුක් තුල බුදු දහමට නිගරු කරමින් ක්‍රියාත්මක වනු ලැබේ. 


Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos