-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ඇම්ස්ටර්ඩෑම්හි  සුප්‍රසිද්ධ රෙඩ්ලයිට් දිස්ත්‍රික්කයේ හොට් ක්‍රසන්ට් අවන්හලෙන් මේ වන විට මුස්ලිම් ගණුදෙනු කරුවන් සදහා "හලාල් ගණිකාවන්"හදුන්වාදී ඇතැයි පුවතක් විදෙස් මාධ්‍යය ඔස්සේ වාර්තා කොට ඇත. එම පුවතට අනුව හලාල් ක්‍රමයේ ගණිකාවන් හඳුන්වා දීමට ප්‍රථම එම අවන්හලේ හිමිකරු අල්බවාබා ජොනතන් ස්වික් මේ සදහා නූතන ඉස්ලාමිය ඉමාමිවරුන් තිදෙනෙකුගේ උපදෙස් ලබාගෙන ඇත. එම උපදෙස් මගින් හලාල් කිරීමේ අවශ්‍යයතා ඔහු හඳුනාගෙන ඇත.

ඒ අනුව මෙම "හලාල් ගණිකාවන්" මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොර වන අතර ඉස්ලාමීය සංස්කෘතියට අනුව දිනකට පස් වතාවක් යාඤාවන්හි යෙදෙන භක්තිමත් මුස්ලිම් කාන්තාවන් බවට එම අවන්හලේ හිමිකරු විසින් සහතික කොට තිබේ. එසේම මෙම කාන්තාවන් ගනදෙනු කල යුත්තේද ඉස්ලාමීය ක්‍රමයට අනුවය. 


ඉස්ලාමයේ තාවකාලික කොන්ත්‍රාත් පදනම මත විවාහ සදහා අවසර ඇති අතර ඒ විවාහයේ කාල සීමාව විවාහ වීමට පෙර තීරණය කළ යුතු අතර එකග වූ කාලසීමාව ඉක්මවන විට කොන්ත්රාත්තුව ඉබේම අවලංගු වෙනු ලැබේ. මෙම කොන්ත්‍රාත් කාලසීමාව නැවතත් අලුත් කරගන්නට හැකි වනුයේ නව කොන්ත්‍රාත් කාලසීමාවක් සඳහා මුදල් ගෙවීමෙන් අනතුරුවය. 

මෙම පුවතත් සමග මුස්ලිම් ලොව කැළඹීමට පත්ව ඇතිඅතර එම පුවත උපුටා දක්වන ඇතැම් ඉස්ලාමීය ආගමික පුජකයන් මාධ්‍යය නිවේදන නිකුත්කරමින් ප්‍රකාශකොට ඇත්තේ එම පුවත සම්පුර්ණයෙන් අසත්‍යයක් බවයි. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week