අලූත්ගම පොලිස් බල ප‍්‍රදේශයට පනවා තිබූ ඇඳිරි නීතියද නොතකා අධික ලෙස බීමත්ව ත‍්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි භික්‍ෂුන් දෙදෙනෙකු හා ත‍්‍රිරෝද රථයේ රියැදුරෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 25 දක්වා රිමාන්ඞ් කරන ලෙස නියෝග කර ඇත.
මොවුන් පසුගිය 17 වන දින අත්අඩංගුවට ගෙන 18දින මෙසේ අධිකරණයට ඉදිරිපත් කර තිබිණ.