මම දවසට තේ කෝප්ප 10ක් බොනවා
මගේ එකම ඉල්ලීම වතුර බොන්න, මාත් එක්ක පටන් ගන්න
තමා කුඩා කාලයේ තමාට ජීවිතය වැරදුණු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මාතරට තරඟ කොට පැරදුනු අනර්කලී ආකර්ෂා විසින් හෙළිකොට තිබේ.
ඇයට වැරදුනේ කොතනද යන්න හෙළිකොට නොමැති අතර ඇයගේ සෞඛ්‍ය පුරුදු පිළිබඳවද ඇය එහිදී හෙළිකොට තිබුණි.
ඇය එම අදහස් දක්වා තිබූ අයුරු බලන්න පහතින්.
දේශපාලනය නිසා ජීවිතයේ පසුබෑමක් උනා කියලා හිතන්නේ නැද්ද?
මට තිබුනේ දේශපාලන පවුලක්. මම ආවේ නිලියක් හැටියට රසිකයන්ට දැනගන්න. ඔවුන්ට උදව් කරන්න ප්‍රථම නිළිය ලෙස. ඒත් ඒක විලාසිතාවක් උනා..දේශපාලන රඟපෑමක් නෙවෙයි.
දේශපාලනයට රඟපෑම ගාව ගන්නත් හොඳ නැහැ. දේශාපාලනය කියන්නේ යුද්ධයක්. ඒ යුද්දේ ජයගන්න බැහැ. දේශාපාලනය ඕන නැහැ මිනිසුන්ට සේවය කරන්න.
මට මගේ පොඩි කාලේ වැරදුනා..ඒ වගේ ඇය වෙනුවෙන් හඬක් නගන්නයි මම ආවේ...පසුතැවෙන්නේ නැහැ..මිනිස්සු තේරුම් ගන්න විදිහ ගැනයි පසුතැවෙන්නේ..
අනර්කලීගේ විලාසිතා සහ රූපලාවන්‍ය රහස් ගැන රසිකයන්ට කිව්වොත්?
ව්‍යාජ ආලේපන, පෙති, මත්ද්‍රව්‍ය සඳහා යොමුවෙන්න එපා..ඒවායින් ශරීරය දුර්වල වෙනවා..මම දවසට තේ කෝප්ප 10 ක් බොනවා..වතුර බොන්නෙම නෑ..මම ඉල්ලන්නේ වතුර බොන්න...මාත් එක්කම පටන් ගන්න...