-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


පුද්ගලයින් 239 දෙනෙකු සමග අතුරුදන් වූ මලයාසියානු යානය පිළිබඳව නවතම හෝඩුවාවක් හෙළිදරව් කර ගෙන තිබේ.
මලයාසියානු බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, බීජිං බලා පියාසර කරමින් සිටි ගමනේ දී යානය  ආපසු හැරී ඇති බවට රේඩාර් සංඥා පද්ධති‍යෙන් පෙන්නුම් කරන බව ය.
යානය අතුරුදන් මේ වන විට පැය 24ක් ඉක්වමා ගොස් ඇති අතර  පිරික්සුම් කලාපය තව දුරට ත් පුළුල් කර ඇති බව සහන සේවකයින් උපුටා දක්වමින් විදෙස් මාධ්‍යවාර්තා කර තිබේ.
මීට අමතරව ව්‍යාජ ගමන් බලපත්‍ර යෝදා ගනිමින් යානයේ ගමන් කර ඇති බව කියන මගීන දෙදෙනා සම්බන්ධයෙන්‍ ද පරීක්ෂණ මෙහෙයවන්නන්ගේ දැඩි අවධානය යොමු වී තිබේ.
අතුරුදන් යාන‍ය සෙවීමේ කටයුතු සඳහා මේ වන විට  ගුවන් යාන 22ක් සහ නැව් 40 ක් යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අතුරුදන් මලයාසියානු මගී ගුවන් යානයේ රේඩාර් සංඥා නිකුත් වෙයි

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos