-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කමක් නැහැ සර් මෙයාට මම එපාම නම්  ඕනෑ කෙනෙක් බැදගන්න කියන්න. ඒක මගේ දෛවය කියලා මං හිතාගන්නම්. කවුරු බැන්දත් මාසෙකට එකම එක දවසක් හරි ඇවිත් මාත් 
එක්කත් ඉඳලා යන්න කියන්න” මේ තරුණියක් කළ ආයාචනයකි. ආයාචනය කළේ කුරුණෑගල හිටපු මූලස්ථාන ‍පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන ‍පොලිස් පරීක්ෂක ඞී.පී. සිරිවර්ධන මහතාගෙන්ය. වැලි¥විලි නාගෙන කෝම්පිට්ටු හැදුව, ඉදුන කහපාට කොස් කොළවලට ඉරටු ගහලා හදාගත්ත රත්තරන් ඔටුනු පැළඳගෙන රජවුණ සුන්දර අතීතයක් චන්ද්‍රරත්නටත්, ප‍්‍රියංකරටත් තිබුණා. කාලය විටෙක ගෙවුණේ ඉබිගමනින්. විටෙක අධිවේගයෙන්. ප‍්‍රියංකර කුරුණෑගල සිට කටුනායක පදිංචියට ගියේය. චන්ද්‍රරත්න දවසක් ප‍්‍රියංකර සොයාගෙන කටුනායක ගියේය. ඒ පුංචි සන්දියේ ගොඩනැගුණ මිත‍්‍රත්වය එලෙසම පවතින බැවිනි. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos