-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

එංගලන්තයේ උපත ලද 14 හැවිරිදි දැරියක ඇගේ පියා විසින් බලහත්කාරයෙන් පාකිස්තානයට රැගෙන යනු ලැබ විවාහ කරනු ලැබීම නිසා ඇය ගැබ්ගෙන ඇතැයි වාර්තා වේ.

විනිසුරු හොල්මන් පවසන පරිදි මේ ක්‍රියාව සිදුකිරීමේදී ඇයව ප්‍රචණ්ඩ ක්‍රියාවලියකටද ලක්වී තිබේ. බර්මින්හැම්වල ඉහළ උසාවියේ පවුල් කටයුතු අංශයේ මේ නඩුව විභාගයට ගැනිණි. විවාහ උත්සවයෙන් සති දෙකකට පසු විවාහය අවසාන වී තිබේ. මේ විවාහය දැරියට බියකරු අත්දැකීමක් වී යැයි විනිසුරුවරයා පැවැසීය. ඇයට තුවක්කුවක් එල්ල කර බලහත්කාරයෙන් විවාහය සිදු කර දී ඇතැයි හෙළිවී තිබේ. අවසානයේ දැරිය තමා උපත ලැබූ එංගලන්තයට ආපසු පැමිණ ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week