ආණ්ඩුව වසා දැමීමට පවා සිදු වූ ‘ඔබාමා කෙයා’ තම සෞඛ්‍ය පනත පිළිබඳව අමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා විසින් දේශනයක් පවස්වමින් සිටියදී ඔහු අසල සිටි ගැබිණි කාන්තාවක් ක්ලාන්ත වී ඇද වැටී තිබේ.
බරැක් ඔබාමාට එහිදී ඇය අල්ලා ගැනීම සඳහා සිය දේශනය මදකට නවතා දැමීමට පවා සිදු විය.