කේට් කුමරිය හා විලියම් කුමරු විසින් තම දරුවා ව සුරතල් කරන අති දුර්ලභ ජායාරූප පෙලක් පසුගියදා අන්තර් ජාලයට එක් කර තිබුණා.
විලියම් හා කේට් සිය දරුවා සමඟ නාන කාමරයේ සිටින අයුරු, විලියම් විසින් දරුවාට කිරි පොවන අයුරු ආදී අතිශය දුර්ලභ අවස්ථා එම ජායාරූප වලින් පිළිබිඹු වුණා. කේට් හා වියම්ගේ අන්තර්ජාලයේ ඇති ජායාරූප යොදා ගෙන මේවා සකස් කර තිබුනේ Alison Jackson නම් කාන්තාවක විසින්.
එම ජායාරූප පහතින්.