-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ගම්පහ මහ රෝහලේ දී පැවැති මරණ පරීක්ෂණයකදී මියගිය අයගේ මළ සිරුර ඉල්ලා විවාහ සහතික රැුගත් කාන්තාවන් දෙදෙනකු ඉදිරිපත්වීම නිසා මරණ පරීක්ෂකවරයා දැඩි අපහසුතාවකට පත්වූ පුවතක් වාර්තා විය.
වැලිවේරිය නගර ආසන්නයේ දී ලොරි රථයක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණලා ගැටීමෙන් යතුරුපැදිකරු ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එදිනම මියගොස් තිබිණ. එම අනතුරින් මියගොස් තිබුණේ 35 හැවිරිදි අයෙකි.
මරණකරු 2004 වසරේ දී හා මේ වසරේදී විවාහ දෙකක් කරගෙන ඇත. මෙම බිරින්දෑවරුන් දෙදෙනා මෙලෙස මෘත දේහය භාරගැනීමට පැමිණ තිබේ. කෙසේවෙතත් අවසානයේ දී මරණකරුගේ පියාට මෘත දේහය භාරදීමට දෙපාර්ශ්වයම එකඟතාව පළ කර ඇත. මෙහිදී අවසන් කටයුතු සිදුකර අවසන් වනතෙක් කිසිදු කලකෝලාහලයක් සිදුනොකිරීමට කාන්තාවන් දෙදෙනාට මරණ පරීක්ෂකවරයා අවවාද කර ඇත.

(ආසිරි කරුණානායක - මිනුවන්ගොඩ)

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos