-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

එළඹෙන බස්නාහිර පළාත් සභා මැතිවරණයට අභාවප‍්‍රප්තත භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ දියණිය හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය තරග කිරීමේ සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා වෙයි.

ජනතා නිදහස් සන්ධානයෙන් එම මැතිවරණය සඳහා ඉදිරිපත් වීමේ සූදානමක් පවතින බවද එම ආරංචා මාර්ග කියයි.

ඇගේ පියා වූ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සහ ජනාධිපති උපදේශක භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද්‍ර මහතා පසුගිය පළාත් පාලන මැතිවරණය දා මුල්ලේරියාවේදී ඝාතනයට ලක් විය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos