පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතාගේ සොහොයුරු ප‍්‍රකට ව්‍යාපාරික රෙනෝද සිල්වා මීළඟට පැවැත්වීමට නියමිත බස්නාහිර පළාත් සභා මැතිවරණයට ඉදිරිවත් වීමේ සූදානමක් ඇත්තේ යයි වාර්තා වේ.
හිරු මාධ්‍ය ජාලයේ හිමිකරුද වන ඒ මහතා මේ සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප‍්‍රධානීන් සමගද අදහස් හුවමාරු කරගෙන ඇතැයි පැවසෙන අතර ඒ සම්බන්දයෙන් අවසන් තිරණය පළාත් සභාව විසුරුවා හැරීමෙන් පසු ගනු ඇතැයිද කියැවේ.