-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

නව යෞවනයින්ට පනවා ඇති කොන්දේසි ලිහිල් කිරීමට ෆේස් බුක් සමාජ වෙබ් පියවර ගෙන  තිබේ.
ඒ අනුව සිය ඡායාරූප, අදහස් හෝ  මතයක් ඕනෑම ෆේස් බුක් ගිණුම් හිමියකු අතර හුවමාරු කර ගැනීමට වයස අවුරුදු 13
ත් 17 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන්නන්ට ද අවස්ථාව උදාවේ.
ෆේස් බුක් වෙබ් අඩවිය විශ්වාසය පල කරන්නේ එමගින් අනෙකුත් සමාජ වෙබ් අඩවි අභිබවා නැගීසිටීමට තමන්ට හැකිවනු ඇති බව ය.
මේ වනවිට ෆේස් බුක් සමාජ වෙබ් අඩවිය භාවිත කරන බිලියන 1.2 ක් පමණ ලොවපුරා විසිරී සිටී.
එමෙන්ම ලොව පුරා ජීවත්වන නව යෞවනයන්ගෙන් සියයට 94 කටම ෆේස් බුක් ගිණුමක් පවතින බව හෙළිවී තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos