යුද ගැටුම් තත්වයටක් පවතින සිරියාවේ සාගින්නෙන් පෙළෙන ජනයාට තහනම් කරන ලද මස් වර්ග අනුභව කළ හැකි බව එරට ඉස්ලාම් පූජකවරුන් කණ්ඩායමක් විසින් ආගමික නියමයක් පනවා ඇතැයි විසෙද් මාධ්‍ය වාර්තා කරයි.
මෙම නව නියමය අනුන සිරියානු වැසියන්ට බල්ලන්, බළලුන් සහ බූරුවන්ගේ මස් අනුභව කිරීමට ආගමික වශයෙන් බාධාවක් නැත.
සිරියානු කැරලිකරුවන් යටතේ පවතින ප්‍රදේශවල විශාල ආහාර හිගයක් පවතින බව විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.