-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඕස්ට්‍රේලියාවට මුහුදු මාර්ගයෙන් පුද්ගලයින් යැවිමේ ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා රුපියල් කෝටි 40 කට අධික මුදලක් විවිධ පුද්ගලයින්ගෙන් ලබාගෙන ඇති බව අනාවරණය වී තිබේ.
පොලිසිය සඳහන් කළේ, ඔහු රුපියල් ලක්ෂ 12 ක මුදලක් එක් පුද්ගලයෙකුගෙන් ඔස්ට්‍රේලියාවට යැවීම සඳහා ලබාගෙන ඇති බව ය.
දෙවුන්දර, කුච්චවේලි, වාලච්චේන, මඩකලපුව යන ප්‍රදේශවල පුද්ගලයින් එම ව්‍යාපාරිකයා විසින් මුහුදු මාර්ගයෙන් ඔස්ට්‍රේලියාවට යවා තිබෙන බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් කරන ලද පරීක්ෂණවලින් අනාවරණය කර ගනු ලැබ තිබේ.
පසුගියදා අදාළ ව්‍යපාරිකයා ත්‍රීකුණාමලය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූ බව පොලීසිය සඳහන් කළේය.
එම ජාවාරම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos